FAST NEWS

24×7 Around the Globe

ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම දීර්ඝ කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (30) පැවති මැතිවරණ කොමිසන් සභා රැස්වීමේදී ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම ඔක්තෝම්බර් 04 වනදා තෙක් දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.

පසුගිය 18 වනදා ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම ඇරඹුණු අතර එය අදින් අවසන්වීමට නියමිතව තිබුණේය.