(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දින 20ක් පුරා ක්‍රියාත්මක කළ ආබාධිත රණවිරුවන්ගේ විරෝධතාව අද (30) අත්හැර තිබේ.
රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගයේ සභාපති යූ.ඩී. වසන්ත මහතා පැවසුවේ මැතිවරණ සමයක් ඉදිරියට එළෙඹෙන බැවින් සිය විරෝධතාව දේශපාලන මුහුණු වරකට පෙරළීමට පෙර අවසන් කළ බවයි.








