FAST NEWS

24×7 Around the Globe

ආයුර්වේද වෛද්‍ය නිලධාරීන් විරෝධතාවයක

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙ තමන්ගේ වැටුප් විෂමතාවලට වහා විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා මේ වනවිට බොරැල්ල ආයුර්වේද රෝහල ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වෙයි.