(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එළඹෙන සතිය වන විට ගෝඨාභය රාජපක්ෂ බොහෝ දුරට ජනාධිපති තරඟයෙන් ඉවත් විය හැකි බව අමාත්‍ය දොස්තර රජිත සෙනාරත්න පවසා ඇත.
එක්සත් ජාතික පක්ෂ කොලොන්නාව බලමණ්ඩල රැස්වීම් සභාව අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.
https://www.facebook.com/Dr.RajithaSenaratne/videos/2296367857342989/?t=1193








