FAST NEWS

24×7 Around the Globe

හිටපු යුද හමුදාපති ජනාධිපතිවරණයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කර තිබේ.

ඒ අද (29) කොළඹ සුගදාදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවති උත්සවයකදී මේ බව ප්‍රකාශ විය.