FAST NEWS

24×7 Around the Globe

එස්.බී නාවින්නගේ සහයත් සජිත්ට [VIDEO]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කරන බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී නාවින්න මහතා සදහන් කර ඇත.


Chat Conversation End
Type a message…