FAST NEWS

24×7 Around the Globe

තොරතුරු දැන ගැනීමේ ජාත්‍යන්තර දිනය අදයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ජනමාධ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ “තොරතුරු මාසයක්” ලෙස සැප්තැම්බර් 15 වනදා සිට ඔක්තෝබර් මස 15 වනදා දක්වා ප්‍රකාශයට පත් කර ඇති බවයි. 


ඊට සමගාමීව තොරතුරු දැනගැනිමේ අයිතිවාසිකම් පිළිබඳ දිරිගන්වන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වන බවද සඳහන් වේ.