FAST NEWS

24×7 Around the Globe

රාජ්‍ය අංශවල වැටුප් ගැටළුවලට අනු කමිටුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රාජ්‍ය අංශවල වැටුප් විෂමතා සොයා බලා විසඳුම් ලබාදීම සඳහා අනු කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.