FAST NEWS

24×7 Around the Globe

සුදුස්සාට සුදුසු තැන ලැබී ඇත – තිස්ස කියයි[VIDEO]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එජාපයේ ජනපති අපේක්ෂක ලෙස ඊට සුදුසුම පුද්ගලයා තේරී පත් වී ඇති බව තිස්ස අත්තනායක මහතා පවසා තිබේ.

තම නිවසේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇත.