(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස පත් කිරීම සම්බන්ධයෙන් තමා සතුටු වන බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ පවසයි.
ඔහු මේ බව පැවසුවේ අද විපක්‍ෂ කාර්යාලයේදී මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමිනි.








