FAST NEWS

24×7 Around the Globe

අද සවස් කාලයේ සිට යළිත් වැසි වැඩිවෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –   අද පස්වරු කාලයේදී බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 

සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ තද වැසි ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සදහන්.