(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගුරු සහ විදුහල්පතිවරුන් ලෙඩ නිවාඩු දමා සිදු කරන වෘත්තිය ක්‍රියාමාර්ගය අද (27) දිනයේත් ක්‍රියාත්මකයි.
ඒ වැටුප් විෂමතා ඉවත් කිරිම ඇතුලූ ඉල්ලීම් 06 ක් මුල් කරගනිමිනි.
මිට අමතරව, විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයින් ආරම්භ කළ වර්ජනය 18 වන දිනයටත් , අද ක්‍රියාත්මක වන බව විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ලේකම් සමන් කාරියවසම් පවසයි.








