FAST NEWS

24×7 Around the Globe

මීළඟ එජාප අපේක්ෂක සජිත් ස්ථිරයි [VIDEO]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මිට සුළු මොහොතකට පෙර සිරිකොත මුලස්ථානයේ පැවති කෘත්‍යාධිකාර මණ්ඩල රැස්වීමේදී මිළඟ එජාප ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස බවට ස්ථිරවම තීරණය වී තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමට පක්ෂයේ ප්‍රධාන අමාත්‍යවරු රැසක් සහභාගී වී සිටියහ.