(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තවත් දේශපාලන පක්ෂ 19 ක් සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට නියමිත බවත් , ඔක්තෝම්බර් මස 05 වනදා අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් තබන බවත් කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශකර සිටියේය.
පොහොට්ටුව තවත් දේශපාලන පක්ෂ 19ක් සමඟ අවබෝධතා ගිවිසුමකට








