FAST NEWS

24×7 Around the Globe

එජාප අපේක්ෂක තෝරන තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අදයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  එක්සත් ජාතික පක්ෂයේ ජනපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරන විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද (26) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙයි. 

එජාපයේ ජනපති අපේක්ෂක ලෙසට සජිත් ප්‍රේමදාස නම් කිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ එකඟත්වය පළ කර ඇතත් එම එකඟත්වය පළකර ඇත්තේ කොන්දේසි කීපයකට යටත්ව බවයි වාර්තා වන්නේ.