FAST NEWS

24×7 Around the Globe

ලංගම සේවකයන්ගේ නිවාඩු අවලංගුයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වීමට නියමිත දුම්රිය  වර්ජනය හේතුවෙන් ලංකා ගමනා ගමන මණ්ඩල සේවකයන්ගේ නිවාඩු අවලංගු කිරීමට කටයුතු කර ඇත.