FAST NEWS

24×7 Around the Globe

පක්ෂයෙන් ඈත් වි සිටින අයට සජිත්ගෙන් ඉල්ලීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සියලු පළාත්සභා මන්ත්‍රීවරු, සියළු පළාත්පාළන මන්ත්‍රීවරු, ඇතුළු පක්‍ෂ නියෝජිතයින්ට යළිත් පක්‍ෂය සහ ජනතාව ජයග්‍රහණය කරවීමට අත්වැල් බැඳගන්නා ලෙස සියලු දෙනාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඔහු පවසන්නේ විවිධ මතවාදයන් සාකච්ඡා මගින් විසඳා ගැනීමට කටයුතු කළ හැකි බවයි.