FAST NEWS

24×7 Around the Globe

අධිවේගි මාර්ගවල වේගය අඩු කරන්නැයි රියදුරන්ට දැනුම් දෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –

ඇදහැලෙන වර්ෂාවත් සමඟ අධිවේගි මාර්ගවල ගමන් ගන්නා රථවාහනවල වේගය පැයට කිලෝ මීටර් 60 ක් දකවා සීමා කරන ලෙසට මාර්ග සංවර්ධ අධිකාරිය රියදුරන්ට දැනුම් දෙයි.