FAST NEWS

24×7 Around the Globe

ඇවන්ගාඩ් සිද්ධියෙන් ගෝඨාභය නිදහස්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –   ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා ඇති නඩුවේ චෝදනාවලින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් අට දෙනා නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කරනු ලැබීය.