FAST NEWS

24×7 Around the Globe

ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට නොසන්සුන්තාවයක්[PHOTOS]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට ජනතාව රැස්වීම නිසා කලහකාරී තත්වයක් හට ගෙන ඇති බව වාර්තාවේ.

අද(23) දිනයේ රාජ්‍ය සේවයට අයත් වෘත්තීය සමිති 28 ක සාමාජිකයින් වර්ජනයක නිරටැහැ වන අතර

ආගමන හා විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ද මෙම  වැඩ වර්ජනයට එක්ව සිටි.

මේ හේතුවෙන් එම ආයතනයෙන් ගුවන්ගමන් බලපත්‍ර සකස් කර ගැනීමට පැමිණ ඇති ජනතාව මෙලෙස නොසන්සුන්තාව ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙන් බත්තරමුල්ල නගරයේ දැඩි රථවාහන තද බදයක්ද හට ගෙන ඇත.