FAST NEWS

24×7 Around the Globe

පාස්කු ප්‍රහාරය විමර්ශණයට ජනපතිගෙන් පංච පුද්ගල කොමිසමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාස්කු ඉරිිදා ත්‍රස්ත ප්‍රහාරය විමර්ශනයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පංච පුද්ගල ජනාධිපති කොමිසමක් පත් කර ඇත. 

මෙම කොමිසම සදහා අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙක් , හිටපු අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු , මහාධිකරණ විනිසුරුවරයෙකු සහ විශ්‍රාමික අමාත්‍යංශ ලේකම්වරියකද ඇතුළත්.