FAST NEWS

24×7 Around the Globe

කැබිනට්ටුව හදිසියේ කැඳවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හදිසි අමාත්‍ය මණ්ඩල රැස්විමක් කැඳවා තිබේ.

ඒ අනුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් අද(19) පස්වරු 03.00ට අමාත්‍ය මණ්ඩල රැස්විමට සහභාගී වන ලෙස සියලු කැබිනට් ඇමතිවරුන් දැනුම්දී ඇති බවයි වාර්තාවේ.