(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපති උපදෙස් පරිදි ජනාධිපති මාධ්‍ය ඒකකය මඟින් දීර්ඝකාලීනව උසස්වීම් නොලැබූ පොලිස් නිලධාරීන් 31,000 කට උසස්වීම් ලබාදීම සඳහා කටයුතු කර ඇත.
මේ වනවිටත් ජාතික පොලිස් කොමිසම, වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසම හා මුදල් අමාත්‍යාංශයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව යන ආයතනවල අනුමැතියද ඊට හිමිව තිබේ.
පළමු වටයේදී උසස්විම් ලබාදීමටත් තීරණය වී ඇත්තේ පොලිස් නිලධාරීන් 5824 දෙනෙකුට බව වැඩිදුරටත් වාර්තා වේ.








