FAST NEWS

24×7 Around the Globe

එජාපෙ පක්‍ෂ නායක රැස්වීම අද ජනපති ප්‍රධානත්වයෙන්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායක රැස්වීමක් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද  පැවැත්වේ.

අද පස්වරුවේ එම රැස්වීම අරලියගහ මන්දීරයේදී පැවැත්වෙන අතර එහිදී  එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයා ඉදිරි සතිය තුළ ප්‍රකාශයට පත් කිරිමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.