FAST NEWS

24×7 Around the Globe

හිටපු අමාත්‍ය එච්.ආර්. මිත්‍රපාල අභාවප්‍රාප්ත වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ අමාත්‍යවරයෙකුද ලෙස කටයුතු කල එච්.ආර්. මිත්‍රපාල මහතා අභාවප්‍රාප්ත වී තිබේ. 

ඒ මහතා මිය යන විට 73 වන වියේ පසුවිය.

ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාලගේ පියා ද වේ.