FAST NEWS

24×7 Around the Globe

රණවිරු උද්ඝෝෂණයට එරෙහිව අධිකරණ නියෝගයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රණවිරු උද්ඝෝෂකයන්ට අධිකරණයෙන් තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ජනපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතනවලට ඇතුල්වීම වලක්වාලමිනි.