FAST NEWS

24×7 Around the Globe

ගෑස් මිල පහළ දැමීමට හා ආනයනික කිරිපිටි ඉහළ දැමීමට අනුමැතිය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  කිලෝ ග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 250 කින් අඩු කිරීමට අනුමැතිය හිමිව ඇත. 

මීට අමතරව , ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 20 කින් ඉහළ දැමීමට ජීවන වියදම් කමිටුවේ අනුමැතිය හිමිව තිබේ.