FAST NEWS

24×7 Around the Globe

ජනපතිගේ කතාව සම්පූර්ණයෙන් අසත්‍යයක් බව අනූෂ පැල්පිට කියයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –   කොළඹ නෙළුම් කුළුණ ඉදිකිරීමේ එහි අත්තිකාරම් ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 15.45 ක මුදලක් ඉදිකිරීම් සමාගමට ගෙවීම සම්බන්ධයෙන් චීනයේ Exim බැංකුව විසින් නිකුත් කරන ලද ලේඛණයක් එවකට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට විසින් ප්‍රසිද්ධියට පත්කර තිබේ. 

නෙළුම් කුළුණ විවෘත කිරීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා විසින් සිදුකරන ලද ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යය එක් බවත් පැල්පිට මහතා අවධාරණය කරයි.

මේ සම්බන්ධයෙන් ඔහු නිකුත් කරන ලද නිවේදනය පහතින් ,