FAST NEWS

24×7 Around the Globe

දුම්රිය ප්‍රමාදයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (18) පෙරවරුවේ පුවක්පිටිය දුම්රිය ස්ථානයේදී අවිස්සාවේල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් පැවති දුම්රියක් පීලි පැනීමකට ලක්ව ඇත.

පාලක මැදිරිය සඳහන් කරන පරිදි ඒ හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවී ඇත.

දුම්රිය මාර්ගයට සහ සිද්ධියෙන් පීලි පැනීමට ලක්වූ දුම්රියට හානි සිදුව ඇති බව වැඩිදුරටත් වර්තා වේ.