FAST NEWS

24×7 Around the Globe

වෛද්‍යවරුන් වර්ජනයේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තීරණය කල පරිදි  දීපව්‍යාප්ත සංඛේත වැඩවර්ජනය අද ආරම්භ කල බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කෙරෙන අතර අද(18) පෙරවරු 08.00 සිට පැය 24 ක කාලයක් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව එහි විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා සදහන් කළේය.