FAST NEWS

24×7 Around the Globe

ජනපති අපේක්ෂකත්වය පිළිබදව අකිලගෙන් විශේෂ නිවේදනයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධව එක්සත් ජාතික පක්ෂය සහ ඒ සමග සන්ධානගතව ඇති පක්ෂතුල අර්බුදයක් ඇතැයි මවා පෑමට යම් යම් පාර්ෂව සංවිධානාත්මක ව්‍යාපාරයක් දියත් කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේය.