FAST NEWS

24×7 Around the Globe

ජනාධිපති අපේක්‍ෂකත්වය ගැන සජිත් ගෙන් විශේෂ ප්‍රකාශයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.

මේ වන විට අමාත්‍ය මංගල සමරවීරගේ නිවසේ  විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වේ.

ඊට එක්සත් ජාතික පක්‍ෂයේ සභාපති කබීර් හෂීම්, හිටපු සභාපති මලික් සමරවික්‍රම හා මංගල සමරවීර යන අමාත්‍යවරුන් ද සහභාගිවීමට නියමිතය.