(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොටහේන මැල්ලවත්ත ප්‍රදේශයේ දී හෙරොයින් තොගයක් ළග තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත් දූෂණ මර්දන අංශයේ නිලධාරීන් සමත්ව තිබේ.
හෙරොයින් ග්‍රැම් 10යි මිලි ග්‍රැම් 200ක් එහිදි ඔහු සතුව තිබි පොලිස් භාරය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
49 හැවිරිදි සැකකරු මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.








