FAST NEWS

24×7 Around the Globe

සජිත් සහ TNA හමුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (15) දිනයේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහ දෙමල ජාතික සන්ධානය අතර විශේෂ හමුවක් පැවැත්වන බවට වාර්තා වේ.

අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සඳහන් කරන පරිදි ඉදිරි ජනාධිපතිවරණ වැඩපිළිවෙල පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මෙම සාකච්ඡාව පැවැත් වීමට නියමතව ඇත.