FAST NEWS

24×7 Around the Globe

අනිද්දා සිට ඇල්පිටිය මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු ඇරඹෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සදහා අනිද්දා සිට නිරීක්ෂකයින් යොදවන බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි.

එහි සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා කියා සිටියේ මැතිවරණ කොමිසම , පොලිසිය හා මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ඒකාබද්ධව නිරීක්ෂණ කටයුතු සිදු කිරීමට අපේක්ෂා කරන බවයි.