FAST NEWS

24×7 Around the Globe

කුරුණෑගල එජනිසයේ පුරප්පාඩු වූ මන්ත්‍රීධූරයට ශාන්ත බණ්ඩාරගේ නම

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කුරුණෑගල දිස්ත්‍රික් එජනිසයේ හිස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය ​සඳහා ශාන්ත බණ්ඩාර මහතාගේ නම මැතිවරණ කොමිසමට යෝජනා කළ බව එම සන්ධානගේ මහලේකම් මහින්ද අමරවීර මහතා සදහන් කරයි. 

ඊයේ (12) පස්වරුවේ ඔහු විසින් මෙම යෝජනාව ලිඛිතව බාර දී ඇති බවයි වාර්තා වන්නේ.