FAST NEWS

24×7 Around the Globe

මනෝජ් සිරිසේන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට පත්කිරීමට අදාළ ගැසට්ටුව නිකුත් කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –   හිටපු අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර මහතාගේ අභාවප්‍රාප්ත වීමෙන් පුරප්පාඩු වූ මාතර දිස්ත්‍රික් නිදහස් සන්ධාන මන්ත්‍රී ධූරයට දකුණු පළාත් සභා මන්ත්‍රී මනෝජ් සිරිසේනව පත්කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.