
කාළගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද දිනයේ දී බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසිහෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර මෙම ප්‍රදේශ වල ඇතැම් ස්ථාන වලට මි.මී. 100-150 ක පමණ තද වර්ෂාපතනයන් ද අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින් ,