FAST NEWS

24×7 Around the Globe

අගමැති ජනපති කොමිෂන් සභාව හමුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබන 12 වැනිදා පෙරවරු 9.30 ට දූෂණ වංචා පිළිබඳ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට කැඳවා ඇත.