FAST NEWS

24×7 Around the Globe

කංජිපානි ඉම්රාන් නැවතත් බන්ධනාගාරයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු බව කියන කංජිපානි ඉම්රාන් ලබන 20 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

කංජිපානි ඉම්රාන් නැවත රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත්තේ පොලිස් නිලධාරියෙකුට දුරකථනය ඔස්සේ තර්ජනය කිරීමේ සිද්ධියකට අදාළවයි.