FAST NEWS

24×7 Around the Globe

අන්තරේ කැඳවුම්කරුගේ වෙනසක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වූ මහීල් බණ්ඩාර දෙහිදෙණිය ඉන් ඉවත්ව තිබෙන බවට වාර්තා වේ.

නව කැඳවුම්කරු ලෙස රත්කරව්වේ ජිනරතන හිමි පත්කර ඇති බවට වැඩිදුරටත් වාර්තා වේ.