(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් නැවතත් වැඩ වර්ජනයක
එම එකමුතුවේ මාධ්‍ය ලේකම් සමන් කාරියවසම් සඳහන් කරණුයේ තම වැටුප් ගැටළුවට බලධාරීන්ගෙන් මේ දක්වා නිසි ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් මෙලෙස අඛණ්ඩ වර්ජනයකට අවතීර්ණ වන බව තීරණය කළ බවයි.








