FAST NEWS

24×7 Around the Globe

හිටපු කැබිනට් අමාත්‍යවරයෙක් වූ ඉන්දික ගුණවර්ධන මහතා අභාවප්‍රාප්ත වේ.

හිටපු කැබිනට් අමාත්‍යවරයෙක් වූ ඉන්දික ගුණවර්ධන මහතා අභාවප්‍රාප්ත වේ.මිය යන විට එම මහතා 72 හැවිරිදි වියේ පසු විය.

හිටපු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ගීතාංජන ගුණවර්ධන සහ හිටපු කොළඹ නගරාධිපති ප්‍රසන්න ගුණවර්ධනගේ වැඩිමහල් සොයුරා වන ඔහු මෙරට සිටි කීර්තිමත් වාමාංශික දේශපාලකයෙකු වන පිලිප් ගුණවර්ධන සහ කුසුමා ගුණවර්ධනගේ වැඩිමහල් පුත්‍රයා වේ.

අවසන් කටයුතු ලබන බ්‍රහස්පතින්දා (17) සිදු කෙරේ.