FAST NEWS

24×7 Around the Globe

බුවනෙක අලුවිහාරේ වැඩබලන අගවිනිසුරු ලෙස පත්කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා දිවුරුම් දුන්නේ ය.

ඊයේ (06) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේය.

ජනාධිපති ලේකම් උදය ආර්.සෙනෙවිරත්න මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේ ය.