FAST NEWS

24×7 Around the Globe

මාරාන්තික බඹර ප්‍රහාරයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද(06) පෙරවරුවේ හැටන් – බගවන්තලාව ප්‍රදේශයේදී වතු කම්කරුවන් පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයකින් තුවාල ලැබූ කාන්තාවන් 55 දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ලින්ෆොඞ් සහ කර්කස්වොල් වතුවල තේ දළු නෙලමින් සිටි කාන්තාවන් පිරිසකට මෙලෙස බඹර ප්‍රහාරයක් එල්ල වී ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.