FAST NEWS

24×7 Around the Globe

විද්‍යා අංශයේ සිසුන්ගේ වෙනසක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරන පරිදි විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරන සිසුන් සංඛ්‍යාවේ පැහැදිලි වැඩිවීමක් දක්නට ලැබී තිබේ.

මේ වසර වනවිට 41,168 දක්වා එය ඉහළ ගොස් තිබෙන අතර 2014 වසරේදී එම සංඛ්‍යාව දැක්වුණේ 38,042 ක් ලෙසයි

සාමාන්‍ය පෙළ විභාගයේදී විද්‍යා විෂය සමත්වන ප්‍රතිශතය වාර්ෂිකව උච්චාවචනය වන තත්ත්වයක් දැනට දක්නට ලැබෙන බව එම අමාත්‍යාංශය නිවේදනය වැඩිදුරටත් නිවේදනය කරයි.