FAST NEWS

24×7 Around the Globe

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දයට විශේෂ ආරක්ෂකවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලබන මස බදාදා (11) පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පවසයි.

ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළේය.

ඔහු පැවසුවේ ඇල්පිටිය සහ පිටිගල පොලිස් ස්ථාන යටතේ මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක බවයි

මේ සඳහා මධ්‍යස්ථාන 47 කදී ඡන්දය පැවැත්වීමට කටයුතු කර ඇත.