(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලබන 9 වනදා මැතිවරණ කොමිසම රැස්වීමට නියමිත අතර එහිදී ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සහ ඇල්පිටිය ප්‍රාදේශිය සභා මැතිවරණය සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා කිරීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභා වාර්තා සඳහන් කරයි.
දේශපාලන පක්ෂ 20කට අධික සංඛ්‍යාවක් ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කරන බවට මැතිවරණ කොමිසන් සභාවට දැනුම් දී තිබේ.
නොවැම්බර් 10 සහ දෙසැම්බර් 8 වන දා අතර දිනකදී ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත බවට වාර්තා වේ.








