FAST NEWS

24×7 Around the Globe

DO එක්දින වැඩවර්ජනයක

(ෆාස්ට් නිව්ස් | කොළඹ) -වෘත්තිය ගැටළුවලට ආණ්ඩුව මෙතෙක් විසඳුම් ලබා නොදීමට විරෝධය පළ කරමින් අද (04) එක්දින සංකේත වර්ජනයක නිරතවන බව සංවර්ධන නිලධාරී සේවා සංගමයේ කැඳවුම්කරු චන්දන සූරියආරච්චි මහතා පවසා සිටියි.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවයේ නියුතු 16,000 කට ආසන්න සංවර්ධන නිලධාරීන් පිරිසක් මෙලෙස වර්ජනයේ යෙදෙන බව වැඩිදුරටත් වාර්තා වෙයි.