FAST NEWS

24×7 Around the Globe

මුලතිව්‍ වෙරළට ආ අමුත්තා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) -ඊයේ (03) සවස මුලතිව් මුල්ලිවයික්කාල් මුහුදු වෙරළට කිලෝ ග්‍රෑම් දහසකට වඩා බරකින් යුක්ත විශාල මුතු මෝරෙකු ගොඩ ගසා තිබේ.

මුලතිව් ප්‍රදේශයේ ධීවරයින් විසින් දැඩි පරිශ්‍රමයකින් අනතුරුව ඔහුව යළි මුහුදට දැමීමට සමත්ව ඇත.

මුලතිව් මුල්ලිවයික්කාල් වෙරළතීරයට මෙවැනි විශාල මුතු මෝරෙකු මෙම වසර තුළදී ගොඩ ගැසූ දෙවන අවස්ථාව මෙය බවද වැඩිදුරටත් වාර්තා වෙයි.